Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනපති මැතිවරණ නීති උල්ලංඝනය කරලා

04 September, 2014

ජනපති මැතිවරණ නීති උල්ලංඝනය කරලා

 

ආණ්ඩුවේ අපේක්ෂකයන් මැර බලය යොදා ඌව පළාත තුළ භීෂණය ඇතිකරන විට ඌව පළාත තුළ මැතිඇමතිවරුන් සහ අපේක්ෂකයන් පිරිවරාගෙන ගොස් මහින්දෝදය විද්‍යාගාර සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කරමින් ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගන්නා බවද එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

 

Source - ada.lk/article/27471/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks