Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කඩුවක් අරන් යකා නැටූ මොණරාගල පරාරීවදේශීය සභා මන්තීරද

03 September, 2014

මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැුගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. කඩුව අතැතිව සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතර, රෝහල දෙස සිට පැමිණෙන පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු ද එහි දැක්වෙනවා. රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් කිහිපවරක් එසේ ගමන් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට අවට සිටින තවත් පිරිසකගෙන් ද බාධා එල්ල වනවා.  - See more at: http://offair.nethfm.com/article/3679#sthash.NEoabL0A.dpuf

කඩුවක් අරන් යකා නැටූ මොණරාගල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර

මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැුගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. කඩුව අතැතිව සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතර, රෝහල දෙස සිට පැමිණෙන පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු ද එහි දැක්වෙනවා. රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් කිහිපවරක් එසේ ගමන් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට අවට සිටින තවත් පිරිසකගෙන් ද බාධා එල්ල වනවා.

 

 

 

 

Video Link - www.youtube.com/watch

 

Source - offair.nethfm.com/article/3679

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks