Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව ප්‍රචණ්ඩත්වයෙන් ඉහළට

05 September, 2014

ඌව ප්‍රචණ්ඩත්වයෙන් ඉහළට

 

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

ඊයේ දිනයේ මොණරාගල දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගැටුම් ඇති වි තිබෙන බව පොලිසිය පවසයි.

මොණරාගල දිස්ත්‍රීක්කයේ ඇති වූ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

කන්දකැටිය ප්‍රදේශයේ දි පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයෙකුට සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා තිබේ.

Source - sinhala.adaderana.lk/news.php

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks