Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැරදුන අලියට ගහලා

22 September, 2014

පැරදුන අලියට ගහලා

ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ  කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.

තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටි  ඔහු  සැඟව සිටියදී නින්ද ගිය බවත් ඩිෆෙන්ඩරයකින් ආ මැරයින් පහර දී ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ නිවෙස් වලටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇත.

 ඒ සඳහා මැරයන් කලු පැහැ ඩිෆෙන්ඩරයකින් පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ප්‍රහාරය එල්ල වු ස්ථානය අසලම පොලිස් මුර පොලක් ද ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.

 

 DSC00026-1 DSC00029 DSC00032 DSC00037 

   roy-unp

DSC00026 DSC00030 DSC00031 DSC00032 DSC00036

 

Source - www.lankadeepa.lk/index.php/top_story/264482

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks