Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

උෟව පළාත් සභා මැතිවරණය 2014

22 September, 2014

උෟව පළාත් සභා මැතිවරණය 2014

 

Source - election.dailymirror.lk/uva/sn

 

usa
බදුල්ල දිස්ත‍්‍රික්කය பதுளை மாவட்டம் Badulla District

බදුල්ල දිස්ත‍්‍රික්කය අවසන් ප්‍රතිපල

පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 209056 47.99% 9
එක්සත් ජාතික පක්ෂය 197708 45.38% 8
ජනතා විමුක්ති පෙරමුණ 20625 4.73% 1
වෙනත් 5045 1.16%  
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 3202 0.74%  
වංලගු ඡන්ද 441371 95.38%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 21398 4.62%
‍ප‍්‍රකාශිත මුළු ඡන්ද 462769 75.87%
ලියාපදිංචි මුළු ඡන්ද 609966
 
මොණරාගල දිස්ත‍්‍රික්කය மொனராகலை மாவட்டம் Monaragala District

මොණරාගල දිස්ත‍්‍රික්කය අවසන් ප්‍රතිපල

පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප‍්‍රතිශතය ආසන සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සංධානය 140850 58.55%  
එක්සත් ජාතික පක්ෂය 77065 32.03%  
ජනතා විමුක්ති පෙරමුණ 15955 6.63%  
වෙනත් 3781 1.57%  
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 2874 1.19%  
ජනසෙත පෙරමුණ 54 0.02%  

වංලගු ඡන්ද

241426 94.94%
ප‍්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 12871 5.06%
‍ප‍්‍රකාශිත මුළු ඡන්ද 254297 76.42%
ලියාපදිංචි මුළු ඡන්ද 332764
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks