Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නැ'හිර කල් දැමුවාට විපක්ෂ විරෝධය

02 December, 2014

 නැ'හිර කල් දැමුවාට විපක්ෂ විරෝධය

 

නැගෙනහිර පළාත් සභාව ජනවාරි 12 වැනි දාට කල් තැබීමට එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභා ලේකම් කාර්යාලයය ඉදිරිපිට විනාඩි දහයක පමණ විරෝධතාවක් පැවැත්වූහ.

නැගෙනහිර පළාත් සභාව එළවළු කඩයක් වගේ යැයි ඔවුහු කීහ.

මෙලෙස සභාව කල් තැබීම නීති විරෝධී විපක්ෂ නායක හා දෙමළ සන්ධාන  මන්ත්‍රී එස් තණ්ඩායුදපානි මහතා කීවේය.

ජනවාරි අට වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රජය භාරයේ ඇති උතුරු නැගෙනහිර වැසියන්ගේ රන් ආභරණ නැවත බෙදා දෙන බව එජාප මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනා සභා ලේකම් කාර්යාලයයට පැමිණිය ද සභා ගර්භයට නොපැමිණියහ. ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනා ද අද පැමිණ සිටියේ නැත.

 

DSCN0892 DSCN0896

 

Source - www.lankadeepa.lk/index.php/articles/279410

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks