Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ

04 December, 2014

 රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ

18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ජාතික හෙළ බොදු ජනතා පක්ෂයේ නායක රත්න බණ්ඩාර ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.

18 වැනි සංශෝධනය සම්මත කළ පාර්ලිමේන්තුවේ සිටි සියලු දෙනා ජනාධිපති ධුරයට නුසුදුස්සන් බැවින් ඉදිරි වසර දෙක සඳහා තමනට ඒ පදවිය ලබා දිය යුතු බව ඔහුගේ පෙත්සමේ සඳහන් විය.

 

පෙත්සම නිශ්ප්‍රභ කළ පසු අධිකරණයෙන් පිටතට පැමිණි බණ්ඩාර මහතා කීවේ ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වනබවයි

 

see more - www.lankadeepa.lk/index.php/articles/279980

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks