Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තෙල්දෙණිය අයවැය පරදී

04 December, 2014

 තෙල්දෙණිය අයවැය පරදී

 

 සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය.

 සභාපතිනි සුනේත්‍රා ජයරත්න මහත්මිය  ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද හයක් ද, විරුද්ධව ඡන්ද හතක් ද ලැබිණි.

සන්ධානයේ රණසිංහ විජේකෝන්, අශෝක සමරකෝන්, ඩී ජී කුලරත්න, තුසිත ධර්මප්‍රිය සහ  එස් බී හක්මන මහත්වරු ඡන්දය දීමට නොආහ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට පමණක් යතුරු පැදි   දෙන බව කියමින් විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැළැඳ සිටියහ. අයවැය පරාජය වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු සබාවෙන් එළියට පැමිණ රතිඤ්ඤා පත්තු කළහ.

 

DSCN4462

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks