Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට

04 December, 2014

 නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට

 

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයේ නිල නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් පක්ෂයේ සාමාජිකයන් බහුතරය ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව   කීර්ති කාරියවසම් මහතා අද බස්නාහිර පළාත් විපක්ෂ නායක කාර්යාලයයේ දී කීවේය.

 

පක්ෂයේ නිර්මාර්තෘ ඇන් ඇම් පෙරේරා මහතාගේ දර්ශනයට පිටින් යන ලංකා සම සමාජ පක්ෂයේ නායකයන්ගේ තනතුරු සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු සාමාජිකයන් තීරණයක් ගනු ඇතැයි ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

 

See more - www.lankadeepa.lk/index.php/articles/279907

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks