Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මහින්දගේ රැලි 27 ක්‌

04 December, 2014

 මහින්දගේ රැලි 27 ක්‌

 

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක්‌ පැවැත්වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කටයුතු යොදා ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා පැවැත්වෙන ප්‍රථම ප්‍රචාරක රැලිය ලබන 11 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ජනාධිපතිවරයා සහභාගීවන ප්‍රධාන ප්‍රචාරක රැස්‌වීම්වලට අමතරව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකයින් මැති ඇමැතිවරුන් සහභාගී වන ප්‍රචාරක රැලි විශාල ප්‍රමාණයක්‌ මැතිවරණ කොට්‌ඨාස ගම් නගර මට්‌ටමින් පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයා ප්‍රධාන ප්‍රචාරක රැලිවලට අමතරව තවත් ප්‍රචාරක රැලි කිහිපයකට සහභාගී වීමට නියමිතය.

 

See link - www.divaina.com/2014/12/04/news04.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks