Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මෛත්‍රීගේ ජනහමු 140 ක්‌

04 December, 2014

 මෛත්‍රීගේ ජනහමු 140 ක්‌ 

කුෂාන් සුභසිංහ

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක්‌ ඇමැතීමට නියමිතව ඇත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න යන ප්‍රබල දේශපාලන චරිත කිහිපයක්‌ද එම රැස්‌වීම් බොහෝමයකට සහභාගී වනු ඇතැයි වාර්තා වේ.ප්‍රධාන ජනහමුවලට අමතරව තවත් ග්‍රාමීය සහ වතු මට්‌ටමින් කුඩා රැස්‌වීම් 12,000 ක්‌ පැවැත්වීමට තීරණය කර ඇති අතර එම රැස්‌වීම්වලට ප්‍රධානත්වය ඒ ඒ බල ප්‍රදේශවල විපක්‍ෂ දේශපාලනඥයෝ විසින් දරනු ලබති.

 

See link - www.divaina.com/2014/12/04/news05.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks