Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නාමයෝජනා බාරගැනීම අද

08 December, 2014

 

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගැනීම අද (08) පෙරවරුවේදී මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.

පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාලය තුළ නාමයෝජනා බාරගැනීමට මැතිවරණ මහලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර ඒ  වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් වන ඇප මුදල් බාරගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 17 ක් හා ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු මෙවර ඇප තැන්පත් කර තිබුණි.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks