Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන්

08 December, 2014

 ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන්

 

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇති බව වාර්තා වෙයි.


විශේෂයෙන්ම ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය තුළ විවිධ අක්‍රමිකතා සිදුවිය හැකි බවට පැතිර යන චෝදනා නිසා මෙවැනි තීරණයක් ගෙන ඇත. මේ අනුව මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ යෙදී සිටින නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය නොහොත් පැෆරල් සංවිධානය ඇතුළු නිරීක්ෂණ සංවිධානවලට ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වී කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.


මේ සම්බන්ධව පැෆරල් සංවිධානය ඊයේ (07දා) මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක්ද යොමු කළේය.

 

Link- ada.lk/article/40493/%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks