08 December, 2014
මෛත්‍රී නාමයෝජනා පත්‍රයට අත්සන් කරයි
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (07දා) උදෑසන 9.37 ට යෙදී තිබූ සුබ මොහොතින් 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නාම යෝජනා භාරදීම හෙට(8) උදෑසන 9.00 ට රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.
.gif)
Link - ada.lk/article/40451/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92