Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනාධිපතිවරණයට පෙර හැඳුනුම්පත් කඩිනමින්

09 December, 2014

එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදුකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පැවසූයේ දෙසැම්බර් 15 වන දිනට පෙර ලැඛෙන සෑම අයදුම්පත්‍රයක් සඳහාම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවරගන්නා බවයි.

මේ අතර පැෆ්රල් සංවිධානයද දෙසැම්බර් මස 11 වන දින සිට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම වැඩසහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ දෙසැම්බර් මස 21 වනදා දක්වා මෙම ජංගම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks