Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට

10 December, 2014

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත්ද සිල්වා මහතා පවසයි.


ඔහු පෙන්වාදෙන්නේ දින 15 ක් තුළදී එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 6 ක් ලැබී ඇති අතර තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවක ලැයිස්තු සහතික කිරීම ලබන 12 වනදා සිදුකිරීමට නියමිත අතර දිවයින පුරා පිහිටි සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාල වෙත ලැබී ඇති තැපැල් ඡන්ද ඉල්ලූම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු අද අවසන් කිරීමට නියමිත බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පවසා සිටියේ.

 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks