Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය 19 වෙනිදා දක්වා

13 December, 2014

ජාතික හැඳුනුම්පත් නොමැති අයට හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය මැතිවරණ දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා පැෆ්රල් සංවිධානය එක්ව මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරගෙන එම හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව,

දෙසැම්බර් 13 - නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය / මුත්තු මාරිඅම්මාන් කෝවිල-ආගරපතන

දෙසැම්බර් 14 - වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දෙසැම්බර් 14 - රාගල ආදර්ශ ප්‍රාථමික විදුහල

දෙසැම්බර් 15 - හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දෙසැම්බර් 15 - හේවාහැට පුස්තකාලය

දෙසැම්බර් 16 - කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දෙසැම්බර් 16 - මල්දෙණිය ගොවිජන සේවා මධ්‍යස්ථානය

දෙසැම්බර් 17 - දඹුල්ල පනම්පිටිය ප්‍රජා ශාලාව

දෙසැම්බර් 17 - ඉනාමලූව ඉසිපතනාරාමය

දෙසැම්බර් 18 - ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දෙසැම්බර් 18 - ධර්මදූත මධ්‍යස්ථානය, උකුවෙල

දෙසැම්බර් 19 - උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දෙසැම්බර් 19 - ඕවිලිකන්ද සමෘද්ධි ශාලාව 

 යන ස්ථානයන්හීදී එම හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks