Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පන්සියයකට වැඩි සංඛ්‍යාවක්

20 September, 2013

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ වන විට ඇතැම් පුද්ගලයින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

 

සමිබන්ධකය මෙතනින් - www.vfmradio.lk/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92-3/

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks