Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්ද අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේප වෙයි

14 December, 2014

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරෙන් අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාල වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වාදෙන්නේ නිවැරදි තොරතුරු ඇතුළත් කර නොමැති හා තැපැල් ඡන්ද දායකයින් වීමට නුසුදුසු අයදුම්පත් මෙලෙස ප්‍රතික්ෂේපවී ඇති බවයි.

ලක්ෂ 6 ක පමණ පිරිසක් මෙවර තැපැල් ඡන්දය සඳහා අයදුම්කොට තිබූ අතර ඒ අතරින් සුදුසුකම් ලබා ඇත්තේ පන්ලක්ෂ හතලිස් අටදහසක පමණ පිරිසකි.
 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks