Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණයට සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන්ට උත්සව ඇරයුම් එපා

20 December, 2014

ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් සෘජුව සම්බන්ධ වන තේරීම්භාර නිලධාරීන් (දිස්ත්‍රික් ලේකම්වරුන්) ට දේශපාලනඥයින් සහභාගී වන රාජ්‍ය උත්සව සඳහා ආරාධනා නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්තුමා අමාත්‍යාංශ හා පළාත් ලේකම්වරුන්ට දන්වා ඇත.


එමෙන්ම මැතිවරණ කොමසාරිස්තුමා වැඩිදුරටත් දන්වා ඇත්තේ රාජ්‍ය උත්සව පැවැත්වීමේදී ඒ සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නා ලෙසයි. තවද එම ස්ථානයන්හි ජාතික ධජය පමණක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසත් දේශප්‍රිය මහතා දන්වා ඇති අතර ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුනොකරන ලෙස වැඩිදුරටත් දන්වා ඇත.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks