Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක්

20 December, 2014

ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මේ දක්වා පැමිණිලි 351 ක්  පැෆ්රල් ආයතනය වෙත ලැබී ඇති බවයි.
 
එමෙන්ම මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක් ලැබී ඇති අතර එම සිද්ධීන්ට අදාලව නීති උල්ලංඝනය කිරීම් 91 ක් පවතින බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks