22 December, 2014
ජනාධිපතිවරණය වෙනුවෙන් වන ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (22) සිට ආරම්භ කල බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ සෑම නිල ඡන්ද පත්‍රිකාවක්ම බෙදාදීමෙන් පසුව ගෘහමූලිකයාගෙන් හෝ නිල ඡන්ද පත්‍රිකාව ලබාගත් අයගෙන් අත්සනක් ලබාගැනීම සිදුකරන බවයි.