23 December, 2014
ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භවී ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ නීත්‍යානුකූල ඡන්ද බලය හිමි සැම තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
තැපැල් ඡන්ද විමසීම සිදුවන අද (23) හා හෙට (24) දිනයන්හීදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවද කටයුතු යොදා ඇති අතර මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 5,41342 කි.