Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපෑලේ තිබූ පොත් තොගයක් බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමා‍ගේ නියෝගයෙන් නවතී

28 December, 2014

යුද හමුදාවෙන් හමුදා පවුල්වලට තැපැල් කිරීමට සූදානමින් පසූවූ පොත් ලක්ෂයක් බෙදීම මැතිවරණ කොමසාරිස් මහින්ද‍ දේශප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නවතාදමා ඇති බව වාර්තාවේ.


මෙම පොත් තැපැල් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මුද්දර අලවා තිබූ බවයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ.

උපුටාගැනීම : www.lankadeepa.lk/index.php/articles/285964

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks