Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

විදෙස් නිරීක්ෂකයින් අද රාජකාරී අරඹයි

30 December, 2014

පැෆ්රල් සංවිධානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (30) සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

36 දෙනෙකුගෙන් යුත් නිරීක්ෂකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් වෙනුවෙන් පැෆ්රල් සංවිධානය ඊයේ (29) පුහුණු වැඩමුළුවක්ද සංවිධානය කොට තිබුණි.

මැතිවරණ නිරීක්ෂණයේ මනා අත්දැකීම් ඇති නිරීක්ෂකයින් පිරිසක් මෙසේ දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සාමාජිකයින්ද වෙයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks