Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනවාරි 4 ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

30 December, 2014

මේ වන විටත් සිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ යුහුසුළුව යෙදී සිටින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

අබේරත්න මහතා පෙන්වාදෙන්නේ මේ වන විට එම ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු සියයට 60 කින්  පමණ අවසන් කර ඇති බවයි.

හෙට (31) දිනයෙන් ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් පරිදි එය ලබන 4 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවත් ජනවාරි 4 වන ඉරු දින විශේෂ බෙදීමේ දිනයක් වශයෙන් නම්කොට තිබෙන බවත් එදින වන විට සියළුම ඡන්ද පත්‍රිකා බෙදාදිය හැකිවෙතැයි විශ්වාස කරන බවයි තැපැල්පතිවරයා පෙන්වාදුන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks