Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද වැඩවලට පොලීසියේ 71000

02 January, 2015

එළඹෙන 6 වනදා සිට මැතිවරණය අවසන්වී සතියක් වන තෙක් පොලිස් නිලධාරීන් 71000 ක් මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන බව පොලිස් දෙපාර්තමේන්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ එක් ඡන්ද මධ්‍යස්ථානයක් වෙනුවෙන් ආයුධ සන්නන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු බැගින්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළත සහ පිටත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ද යෙදවීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම විශේෂ මාර්ග බාධක සහ කැරලි මර්ධන කණ්ඩායම් ඇතුළු රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් 66100 ක් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් 5000 ක් සේවයේ යොදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks