04 January, 2015
අද (04) දිනය විශේෂ නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇත.
තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අද දිනයේදී ඡන්ද පත්‍රිකා තැපෑලෙන් නොලැබෙන ඡන්දදායකයින් හට තමන්ට අදාල තැපැල් කාර්යාලයට ගොස් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බවයි.