06 January, 2015
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට අද (06) දිනයේදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී ඇත.
පෙ.ව 8.30 සිට ප.ව 2.45 දක්වා වූ කාලය තුළදී මෙලෙස අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලදී තම තැපැල් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදී ඇත්තේ.