Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අපි අවධානයෙන් - එක්සත් ජාතීන්ගේ මහලේකම්

07 January, 2015

හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සමකාමී අයුරින් පැවැත්වෙනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ඊයේ (06) පැවති දෛනික මාධ්‍යය හමුවට එක්වෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය රට තුළ දේශපාලනික ස්ථාවරත්වය සුරක්ෂිත වන පරිදි පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බවට සිය සංවිධානය විශ්වාස කරන බවත් එය සාමකාමී හා විශ්වාසනීය අයුරින් පැවැත්වෙනු ඇති බවට තමා තරයේ විශ්වාස කරන බවත් මහලේකම්වරයා අවධාරණය කර ඇත.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks