07 January, 2015
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට මේ වන විට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනගොස් අවසන්වී ඇති බව වාර්තාවේ.
අද පෙවරුවේදී දිස්ත්‍රික් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි බෙදාහැරීම ආරම්භ වුණු අතර බොහෝ දිස්ත්‍රික්කවල එම කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවුණු බවයි වාර්තාවන්නේ.