Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දදායකයින්ට අධිවේගයේ ගමන් නොමිලේ

08 January, 2015

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.

ඒ අනුව අද පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා වූ කාලයේදී මෙසේ අධිවේදී මාර්ගයන්හි ගාස්තුවකින් තොරව ගමන්කල හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වාදී ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks