08 January, 2015
අද (08) පෙරවරු 7 ට ආරම්භවූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව වාර්තාවේ.
පෙරවරු 9.30 වන විට සිද්ධීන් කිහිපයක් පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවී ඇති අතර නීති විරෝධී ප්‍රචාරණ කටයුතු, ඡන්ද පත්‍රිකා සම්බන්ධ ගැටලු, ජනමාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම හා ඡන්දදායකයින්ට බලපෑම් කිරීම ආශ්‍රිත සිද්ධීන් කිහිපයක් එසේ වාර්තාවී ඇත.