
ශ්‍රි ලංකාව ප්‍රතිසංධාන ක්‍රියාවලියෙහි ශීඝ්‍ර ප්‍රගතියක් ඇත් කර ගනු ඇතැයි විශ්වාසය පළ කරන ජපානය එම අරමුණු සපුරා ගැනීමට අදාල පාර්ශව දරන ප්‍රයත්නයන්ට දිගටම ආධාර කරන බවද සඳහන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම්වරයා නිකුත් කර ඇති ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි.
සමිබන්ධය මෙතනින් - www.asianmirror.lk/index.php/news/18423-2013-09-26-12-05-36