10 January, 2015
ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.
ඊයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍යය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ ජනාධිපතිවරණය පැවති දිනයේදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි වාර්තාවූයේ ඉතා අඩුවෙන් බවයි.