Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

දින 100 කින් මහා මැතිවරණයක්?

13 January, 2015

 



ඊයේ (12) දින පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිවුරුම්දීමේ උත්සවයේදී කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකුද රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකුද නියෝජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකුද දිවුරුම්දෙනු ලැබීය.

එහිදී උත්සව සභාව ඇමතූ නව ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේ දින 100 ක වැඩපිළිවෙල වෙනුවෙන් බවයි. එමෙන්ම දින 100 වැඩපිළිවෙල අවසන්වූ පසුව මහා මැතිවරණයක් පවත්වා ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ජනතාව තමන් වෙත බාරදී ඇති කටයුතු ඒ ආකාරයෙන්ම ඉටුකරන බවත්ය.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks