Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පාර්ලිමේන්තුවේ ආසන සැකසීමට පියවර

13 January, 2015

නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.

ලබන 20 වන දිනට පෙර පාර්ලිමේන්තුව යළි රැස්වනු ඇති බවට මහලේකම්වරයා විශ්වාසය පලකර ඇත.

කැබිනට් තනතුරු හා ජ්‍යෙෂ්ඨත්වය සලනකා ආසන පැනවීම සිදුකරනු ඇති බවට වාර්තාවේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks