16 January, 2015
දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තාවේ.
ගින්නෙන් නිවසෙහි දොර ජනේල සහ ලිපි ගොනුවලට හානි සිදුව ඇති බව පැවසෙන අතර ගින්න සිදුවන අවස්ථාවේ නිවසෙහි කිසිවකු රැඳී සිට නොමැති බවයි වාර්තාවෙන්නේ.
දිවුලපිටිය ප්‍රා දේශීය සභා සභාපතිවරයා පසුගිය ජනාධිපතිවරණය සමයේ සිදුවූ සිදුවීම් කිහිපයකට අදාලව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.