Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කඩිනමින් විසඳීමට පියවර

16 January, 2015

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.

පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම වෙනුවෙන් අතිරේක ලේකම්වරිය පත්කොට ඇති බවයි පැවසෙන්නේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පෙන්වාදී ඇත්තේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 

0112335792
0112335794
0112335795
0718345124
 
යන දුරකතන අංකවලට හෝ 0112335797 යන ෆැක්ස් අංකයට දැනුම්දිය හැකි බවයි.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks