Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මීළඟ මැතිවරණයට සූදානම

19 January, 2015

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී භාවිත කෙරුණු ඡන්ද පෙට්ටි මේ වන විටත් පිරිසිඳුකොට සූදානම් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.

දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මෙම ඡන්ද පෙට්ටි පිරිසිඳු කර මීළඟ මැතිවරණයක් වෙනුවෙන් සූදානම්කරනු ලබන අතර මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකරනු ලබන්නේද මෙම දිස්ත්‍රික් මැතිවරණ  කාර්යාලවල සිටය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks