19 January, 2015
ආපදා කළමණාකරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකෙරුණු දිනයේ සිදුවූ පහරදීමේ සිද්ධියකට අදාලව විජේසේකර මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා මාධ්‍යය වෙත පවසා ඇත්තේ.
මේ අතර මෙම සිද්ධියට අදාලව බියගම ප්‍රා දේශිය සභා සභාපතිවරයාද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.