Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ලබාදෙයි

20 January, 2015

අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.

ජනාධිපතිවරයා විසින් එම පත්වීම් ලබාදීම සිදුකෙරුණු අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය ලේකම් - ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා
 
කැබිනට් ලේකම් - සුමිත් අබේසිංහ මහතා
 
කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් සහ ලේකම්වරු
 
01. ආරක්ෂක අමාත්‍යංශය - බී.එම්.යූ.ඩී බස්නායක මහතා
 
02. මහවැලි සංවර්ධන සහ පරිසර - එන්. රූපසිංහ මහතා
 
03. ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික - මහාචාර්ය කේ. ලියනගේ මහතා
 
04. මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු - ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා
 
05. ස්වදේශ කටයුතු සහ ධීවර - එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතා
 
06. ආහාර සුරක්ෂිතතා - පී.එච්.ජී.බී සුගතදාස මහතා
 
07. විදේශ කටයුතු - සී. වාගීශ්වර මිය
 
08. බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය - ජේ. දඩල්ලගේ මහතා
 
09. වැවිලි කර්මාන්ත - ඒ. එම් ජයවික්‍රම මහතා
 
10. මුදල් - ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා
 
11. නාගරික සංවර්ධන සහ ජල සම්පාදන හා ජලාපවාහන - කේ හෙට්ටිආරච්චි මහතා
 
12. විදුලි බල සහ බල ශක්ති - ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා
 
13. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය - ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා
 
14. වාරිමාර්ග හා කෘෂිකර්ම - බී. විජයරත්න මහතා
 
15. මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන - යූ.ආර් සෙනෙවිරත්න මහතා
 
16. ඉඩම් - ආචාර්ය අයි.එච්.කේ මහානාම මහත‍ා
 
17. නිවාස සහ සමෘද්ධි - පී.එච්.එල් විමලසිරි පෙරේරා
 
18. අධිකරණ සහ කම්කරු සබඳතා - ඩබ්.එෆ් කමලිනී ද සිල්වා මිය
 
19. ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු - කරුණාරත්න පරණවිතාන මහතා
 
20. සංචාරක හා ක්‍රීඩා - එම්.අයි.එම් රාෆික් මහතා
 
21. වරාය නාවික සහ ගුවන්සේවා - එල්.පී ජයම්පති මහතා
 
22. කර්මාන්ත හා වාණිජ - ඩබ්.එච් කරුණාරත්න මහතා
 
23. වතු යටිතල පහසුකම් සංවර්ධන - වී සිවඥාණසෝති මහතා
 
24. නැවත පදිංචිකිරීම, ප්‍රතිසංස්කරණ සහ හින්දු ආගමික කටයුතු - ආර්. නඩරාජපිල්ලේ මිය
 
25. අධ්‍යාපන - උපාලි මාරසිංහ මහතා
 
26. විදේශ රැකියා - ජී.එස් විතානගේ මහතා
 
27. සමාජ සේවා සුබසාධන සහ පශු සම්පත් - ඩී.කේ.ආර් ඒකනායක මහතා
 
28. වනිතා කටයුතු - ඩබ්.එස් කරුණාරත්න මිය
 
29. මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් - අබ්දුල් මජීඩ් මහතා
 
රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරු
 
01. සංස්කෘතික කටයුතු - එච්.ඩී.එස් මල්කාන්ති මිය
 
02. අධ්‍යාපන - ඩී. නානායක්කාර මහතා
 
03. ගුවන්සේවා - ඩී. සරණපාල මහතා
 
04. විදුලි බල හා බල ශක්ති - එච්.එම්.සී.බී හේරත් මහතා
 
05. ධීවර - එන්.ඩී හෙට්ටිආරච්චි මහතා
 
06. ළමා කටයුතු - එස්.එස් මියනවල මහතා
 
07. උසස් අධ්‍යාපන - පී. රණේපුර මහතා
 
08. ආරක්ෂක - ඒ.පී.ජී කිත්සිරි මහතා
 
09. වැවිලි කර්මාන්ත - ආර්. විජෙය ලෙච්චමී මිය
 
10. තරුණ කටයුතු - එන්.ඩී සුගතදාස මිය
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks