21 January, 2015
කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.
පසුගියදා අගලවත්ත නගරයේදී පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර නමැති අයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණි.