Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට

21 January, 2015

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්‍ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා පොලීසියට බාරවී ඇති බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවූ සිද්ධියකට අදාලව ජයරත්න මහතාට චෝදනා එල්ලවී තිබූ අතර පොලීසිය විසින් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අද පස්වරුවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුත්‍රයාද වන අතර ඔහු පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී පළාතේ වැඩිම මනාප ලබාගැනීමට සමත්ය. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks