Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් සභා මන්ත්‍රී අනුරාධට ඇප

21 January, 2015

අද පොලීසියට බාරවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතාට ගම්පොල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තාවේ.

පොදු අපේක්ෂක වේදිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබූ අතර ඔහුත් සමගින් බාරවූ උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ගම්පොල නගර සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රභූ ආරක්ෂකයෙක්ද අද නිදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks