නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (22) වැඩබාරගත්තේය.
පසුගිය ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ඌව පළාත් සභාවේ බහුතර බලය විපක්ෂය විසින් හිමිකරගත් අතර ඒ අනුව විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කල හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්විය.