23 January, 2015
දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා පත්කිරීම යෝජනාවී ඇති බව ජාතික පුවත්පත් වාර්තා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ කුමාරි බාලසූරිය මහත්මිය එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා එම ධූරය පුරප්පාඩුවී පවතී.