පසුගිය ජනාධිපතිවරණය සමයේදී කොළඹ කොටහේන ප්‍රදේශයේදී පෝස්ටර් ඉවත්කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ කණට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කිරීමේ සිද්ධියට අදාලව සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.