පසුගිය ජනාධිපතිවරණය සමයේදී පහරකෑමකට ලක්වූ තැපැල් සේවකයාට මානුෂික ප්‍රදානයක් වශයෙන් ගෙවීමට එකඟවූ රුපියල් ලක්ෂයක මුදල ඌව පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් ගෙවා ඇති බව වාර්තාවේ.
ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා බෙදමින් සිටියදී ජනවාරි 5 වනදා අදාල තැපැල් සේවකයා මෙසේ පහරකෑමට ලක්ව තිබුණේ ඇල්ල නිව්බර්ග් වතුයායේ පදිංචිව සිටි පී.ඥාණසේකරම් නමැති 28 හැවිරිදි තැපැල් සේවකයෙකි.