Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැල්මඩුල්ලේ නඩුව කල්යයි

26 January, 2015

ජනාධිපතිවරණය සමයේ පැල්මඩුල්ල නගරයේදී පැවති රැස්වීමකට ගල්ගැසීමේ සිද්ධියට අදාල නඩුව අද (26) කල්තැබින.

ඒ අනුව එම නඩුව ලබන පෙබරවාරි මස 04 වන දින දක්වා කල්තැබීමටයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කලේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවක පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සහභාගීවූ එම රැස්වීම පැවති වේදිකාවට මෙම ගල් ප්‍රහාරය එල්ලවී තිබින.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks